Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මැතිවරණ කොමිසම අනිද්දා යළි රැස්වීමට තීරණය කර තිබෙනවා.

එහිදී පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති.

මැතිවරණයට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම පිළිබද මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ ද ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

කෙසේවෙතත් මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට සුදානමින් සිටිනවා.

ඊට අදාළ දිනයක් කඩිනමින් ලැබෙනු ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළා.

WhatsApp Group

Skip to content