Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.

දිවා විවේකය සදහා තරගය නතරකරන විට ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 150ක් ලබා සිටියා.

දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ සැදැ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි ප්‍රභාත් ජයසුරියයි.

ඔහු රැස්කළේ ලකුණු 06ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම යම් ස්ථාවර මට්ටමකට ගෙන එන්නට ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් සමත්ව තිබෙනවා.

නොදැවී පන්දුවට පහරදෙන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 54ක් ද දිනේෂ් චන්දිමාල් ලකුණු 27ක් ද ලබා සිටියා.

ශ්‍රී ලංකාව නවසීලන්තයට වඩා ලකුණු 132ක් ඉදිරියෙන් පසුවනවා.

WhatsApp Group

Skip to content