Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මැයි දින රැලිය සහ පෙළපාලි සදහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් මෙන්ම විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සදහන් කළේ ඒ අනුව කොළඹ, නුගේගොඩ, මහනුවර, නුවරඑළිය සහ හැටන් ප්‍රදේශවල පැවැත්වීමට නියමිත රැලි සහ පෙළපාලි හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි.

මේ, ඒ පිළිබද වැඩිදුරටත් අදහස් පළ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා.

https://www.vnews.lk/storage/2023/05/POLICE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content