විදේශ රැකියා මුවාවෙන් සිදුකරනු ලබන මිනිස් වෙළඳාම මැඩ පැවැත්වීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

මේ සඳහා පුද්ගලයින් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ නිරීක්ෂණ ද ලබාගැනීමට නියමිත බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කළේ.

WhatsApp Group

Skip to content