Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

තම හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යුක්රේනයේ ක්‍රැමටෝස්ක් නගරයේ ආරක්ෂාවට සිටින හමුදා නිලධාරීන් 600කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව රුසියාව පවසනවා.

කෙසේ වෙතත් යුක්රේනය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

නත්තල සහ නව වසර උදාව හේතුවෙන් රුසියාව ස්වයං සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබූ අතර, පසුව ඊයේ සිට යළිත් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ බවයි විදෙස් වාර්තා පවසන්නේ .

WhatsApp Group

Skip to content