මීළග ජනතා අරගලය පෙරට වඩා දැඩි විය හැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවති තරැණ හමුවට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව ප්‍රකාශ කළා.

රට යළි ගොඩනැගීමට නම් දුෂණ වංචා නැවැත්විය යුතු බවයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අවධාරණය කළේ.

https://www.vnews.lk/storage/2023/03/CHANDRIKA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content