දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් ගමනාගමනයට බාධා එල්ල වූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට යථාතත්ත්වය පත් කර තිබෙනවා.

කොළඹ කොටුවේ සිට පානදුර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස කාර්මික දෝෂයකට ලක් වූ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

ඒ අද උදෑසන මොරටුව – එගොඩ උයන දුම්රිය ස්ථානය දී.

කෙසේ වෙතත් එය මේ වන විට පානදුර දුම්රිය ස්ථානය කරා ගමන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content