Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මුහුදුබඩ මාර්ගයේ කොස්ගොඩ දුම්රිය ස්ථානය අසල සංඥා පද්ධතියේ බිද වැටීමක් සිදුව ඇතැයි වාර්තා වනවා.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ නාය යෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එම දිස්ත්‍රික්කයට ගතවූ පැය 24 තුළ මිලිමීටර 75 ඉක්ම වූ වැසි ලැබී ඇති බව එම මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටියා.

මේ අනුව බදුල්ල, හපුතලේ ප්‍රාදේශීය කොට්ඨාශයට මෙම අවදානම පවතින බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

WhatsApp Group

Skip to content