දළ වශයෙන් මෙරට ජනතාවගෙන් අඩක් පමණ මුඛ රෝගී තත්ත්වයකින් පීඩා විදින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පැවසුවේ මුඛ පිළිකා හේතුවෙන් බොහෝ දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.

කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා මේ බව ප්‍රකාශ කළා.

මුඛ පිළිකා රෝගීන් කල් ඇතිව හදුනාගැනීම වඩාත් වැදගත් බව ද විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/03/ANANDA-JAYALAL-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content