Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ගුවන් අනතුරු පිළිබද විමර්ශනය සදහා ස්වාධීන කණ්ඩායමක් පත්කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවට අයත් ගුවන් අවකාශය තුළ සිදුවන ගුවන් අනතුරු පිළිබද විමර්ශනය සදහායි.

අදාළ කණ්ඩායම වෙත පත්වීම් ලිපි ලබා දීම ඊයේ සිදුකෙරුණා.

මෙහිදී ගුවන් යානා අනතුරු විමර්ශකවරුන් 11 දෙනෙකු සදහා පත්වීම් ලිපි ලබා දීම සිදු කළා.

ශ්‍රී ලංකා ගුවන් සේවා ඉතිහාසයේ පළමු වතාවටයි ගුවන් යානා අනතුරු විමර්ශකයින්ගේ කණ්ඩායමක් පත්කර ඇත්තේ.

WhatsApp Group

Skip to content