මෙරට නිෂ්පාදිත ගිණිඅවියක් සමග පුද්ගලයෙකු මීටියාගොඩ, කලුපේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ රත්ගම කඳවුරේ නිලධාරීන් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි වියේ පසුවන හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content