Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

යුක්රේනයට කාලතුවක්කු උණ්ඩ මිලියනයක් ලබා දීමට යුරෝපා සංගමය එකඟත්වය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ සදහා යුරෝ බිලියන දෙකක් වෙන් කර ඇති බවයි එම මාධ්‍ය වාර්ථා වල සදහන් වන්නේ.

මෙම කාලතුවක්කු උණ්ඩ මිලියනය ඉදිරි මාස 12ක කාලය සදහා ලබා දීමට තීරණය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content