Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඕස්ටේ‍රලියාවේ මෙල්බන් නුවර රික්ටර් මාපාංක 3යි දශම 8ක භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

එම භූ කම්පනය කිලෝමීටර් 3ක් ගැඹුරින් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඊයේ රාත්‍රී 11.41 හට ගත් මෙම භූ කම්පන තත්ත්වය මෙල්බන් නුවර පදිංචි විශාල පිරිසකට දැනී ඇති අතර, භූ කම්පත තත්ත්වය හේතුවෙන් පුද්ගල හානියක් හෝ දේපල හානියක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content