විශ්ව රූ රැජින තරගාවලිය 71ක් වන වරටත් ඊයේ අමෙරිකාවේ දී පැවැත්වුණා .

එහිදී මෙවර විශ්ව රූ රැජින කිරුල ජය ගැනීමට සමත් වුයේ අමෙරිකාවේ ඇනඩ්‍රීනා මර්ටීනෙස් විසින් .

දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් තෙවැනි ස්ථානය ඩොමිනිකන් ජනරජයටත් හිමිවුණා

WhatsApp Group

Skip to content