21 වන දිනටත් ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 1,135 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන්ගෙන් රැඳවුම් නියෝග යටතේ 46 දෙනෙකු රඳවා තබා ඇති අතර, 16 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මේ අතර කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කලේ ජනතාවට යුක්තිය ඉටු කිරීමේ අරමුණින් මෙම යුක්තිය මෙහෙයුම ආරම්භ කල බවයි.

https://www.vnews.lk/storage/2024/01/DESHABANDU-THENNAKOON-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content