යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාරයකට රැසියාව මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

යුක්රේනයේ සැපොරිෂියා න්‍යෂ්ටික බලාගාරයටයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට විදුලි සැපයුම ද ඇනහිට තිබෙනවා.

මෙම න්‍යෂ්ටික බලාගාරය සහ යුක්‍රේන විදුලිබල පද්ධතිය අතර ඇති අවසන් සම්බන්ධතාවය ද මෙම ප්‍රහාරයත් සමග බිදවැටී ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ.

WhatsApp Group

Skip to content