Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රජයේ මුද්‍රණාලයට යුද හමුදාවේ සහ පොලිසියේ විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

සමගි ජනබලවේගය විසින් පැවැත් වූ විරෝධතා පාගමන හේතුවෙන් මුද්‍රණාලයේ ආරක්ෂාව තර කර බවයි රජයේ මුද්‍රණාලයේ අධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවේ.

එමෙන්ම ප්‍රදේශයේ පොලිස් මුර සංචාර ද ඉහළ දමා තිබෙනවා.

WhatsApp Group

Skip to content