Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රටක සංවර්ධනය සදහා  ශක්තිමත්ම පදනම වැටෙන්නේ අධ්‍යාපන වැඩපිළිවෙල ශක්තිමත් වුනොත් පමණක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

හම්බන්තොට පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/03/SAJITH-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content