Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙම වසරේ මැයි මාසයේ දී රටවල් හතරක සහභාගීත්වයෙන් දැල්පන්දු තරගාවලියක් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා .

මේ සඳහා මාලදිවයින් / කෙන්යා ජාතික කණ්ඩායම් මෙන්ම සිංගප්පූරු සංචිත කණ්ඩායමක් සහ මැලේසියානු ක්‍රීඩා සමාජ කණ්ඩායමක් සහභාගී වනු ඇති .

සුහද තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය මැයි මස දෙවැනි සතියේ දී ආරම්භ කරන බව ද ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ සභාපතිනිය වන වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content