තම තමන්ට පැවරී ඇති කාර්ය භාරය නිසි ලෙස හඳුනාගනිමින් රට ගොඩ නැගීමට දායක වන්නැයි මල්වතු පාර්ශවයේ අනු නායක ශාස්ත්‍රවේදී අති පුජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම නාහිමිපාණන් ඉල්ලා සිටිනවා.

උදා වු නව වසර වෙනුවෙන් ආශීර්වාද එක්කරමින් උන් වහන්සේ මේ බව අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/01/HIMI.mp3?_=1

WhatsApp Group

Skip to content