2023 නව වසර උදාවේ ගමන් ආරම්භ කල ගුවන් යානයක් 2022 වසරේ දී ගොඩ බස්සවා තිබෙනවා.

ඒ යුනයිටඩ් එයාර්ලයින් සමාගමට අයත් Boeing 777-300ER වර්ගයේ ගුවන් යානයක්.

මෙම ගුවන් යානය 2023 වර්ෂයේ ජනවාරි මස 1 වැනිදා සෝල් නුවරින් ගුවන් ගත වී 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දින සැන් ෆැන්සිස්කෝ වෙත ගොඩබැස ඇති බවයි වාර්තා වෙන්නේ.

WhatsApp Group

Skip to content