හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 30 වන ගුණානුස්මරණය කොළඹ අලුත්කඩේ ප්‍රේමදාස පිළිරුව අභියසදී සිදු වුණා.

ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ආගමික වතාවත් ද සිදු කරනු ලැබුවා.

එම අවස්ථාවට සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියා.

මේ, එහිදි අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

https://www.vnews.lk/storage/2023/05/SAJITH-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content