ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් චෞද්‍රි මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.මෙහිදී ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා මෙරට දින 4ක නිල සංචාරයක නිරත වීමට නියමිතයි .

එම කාලය තුළදී ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානීයා , ජනාධිපතිවරයා ,අග්‍රාමාත්‍යවරයා , ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා හමුවීමට නියමිතව තිබෙනවා .

WhatsApp Group

Skip to content