එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය ලබා දුන්නේ රාජ්‍ය ආරක්ෂාව සඳහා පමණක් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ ජනාධිපතිවරයා සිය වගකීම මැනවින් ඉටු කොට ඇති බවයි.

නමුත් කවුරුන් හෝ ඒ වෙනුවෙන පක්ෂය ජනාධිපතිවරයාට විකුණා දැමීමට සුදානම් වුවහොත් ඊට විරෝදය දැක්වීමටද සුදානම් බවයි ඒ මහතා සඳහන් කලේ.

https://www.vnews.lk/storage/2023/04/RANJITH-BANDARA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content