Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්ධන නිකුත් කිරීම තහනම් කළ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 40 ට ලබන ලබන 12 වැනිදා සිට ඉන්ධන සපයන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා.

එම ඉන්ධන පිරවුම්හල්වල සතියකට පමණක් තහනම පැනවූ බවයි සංස්ථාව පැවසුවේ .

එම ඉන්ධන පිරවුම්හල් ඇනවුම් කර ලබාගත් ඉන්ධන තොගවලින් වැඩි ප්‍රමාණයක් කිව්.ආර්. කේතයෙන් පරිබාහිරව නිකුත් කළේ යැයි චෝදනාවට පසුගිය 6 වැනිදා එම තහනම පනවනු ලැබුවා.

WhatsApp Group

Skip to content