Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රාජ්‍ය සේවය තුල මෙන්ම දේශපාලනයේ ද දුෂිත පිරිස් සිටින බව වරාය හා ගුවන් සේවා ර‍ාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසනවා .
ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ දිනයේදී කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් .

බේදයකින් තොරව රට ගොඩනැගීම සදහා සියලු පිරිස් එක් විය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා .

https://www.vnews.lk/storage/2023/05/PREMALAL-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content