අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරතන හිමියන් ජූනි මස 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

උන්වහන්සේ අද (29)  කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දි ඇත්තේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජාංගණයේ සද්ධාරතන හිමි ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන්.

උසාවියට ඉදිරිපත් කිරිමට පෙර දැක්වූ අදහස් පහතින් නරඹන්න.

උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව දැක්වූ අදහස්

 

 

WhatsApp Group

Skip to content