Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ලැබෙන ආදායම නිසි ලෙස කළමනාකරණය කර ගන්නේ නම් ලංකාවේ තිබෙන කිසිදු ඩිපෝවක් පාඩු නොමැතිව පවත්වාගෙන යාමට හැකි බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මේ සදහා නිසි ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/05/BANDULA-GUNAWARDHANA-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content