Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් මෙලෙස මව් රැජින පැළඳි කිරුළ නවීකරණය කිරීමට පියවර ගෙන ඇති බවයි බකිංහැම් මාළිගාව නිවේදනය කළේ.

ශාන්ත එඩ්වඩ් කිරුළ ලෙස හැදින්වෙන මෙම කිරුල බ්‍රිතාන්‍ය රාජකීයත්වයට පත්වන නව රජු හෝ රැජිණගේ රාජාභිෂේකය සිදුකරන අවස්ථාවේදී පලඳවනු ලබනවා.

රාජාභිෂේකයෙන් පසු එය නැවත ලන්ඩන් කුළුණේ තැන්පත් කෙරෙනු ඇති.

ලබන වසරේ මැයි මාසයේ පැවැත් වීමට නියමිත තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් මෙම කිරුළ ලන්ඩන් කුළුණෙන් ඉවතට ගෙන නවීකරණය ආරම්භ කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

WhatsApp Group

Skip to content