Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ග්ලූකෝමා රෝගයෙන් අන්ධභාවය ඇති වූවහොත් නැවත යථා තත්ත්වයට පත්කිරීමට නොහැකි බව අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය දිල්රුවනි ආරියසිංහ මහත්මිය අවධාරණය කළා.

ඒ අනුව ග්ලූකෝමා රෝගීන් මුල් අවස්ථාවේදීම හඳුනා ගත යුතු බවයි සඳහන් කලේ.

මුල් අවස්ථාවේ රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් හඳුනා නොගත් ග්ලූකෝමා රෝගීන් විශාල සංඛ්‍යාවක් සමාජයේ සිටින බව සඳහන්.

දියවැඩියා රෝගීන්ට ග්ලූකෝමා තත්ත්වය ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බවත් එය දරුණු තත්වයක් දක්වා වර්ධනය විය හැකි බවත් වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

දියවැඩියා රෝගීන් වසරකට වරක් අක්ෂී පරීක්ෂාවකට යොමුවන ලෙසයි අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය දිල්රුවනි ආරියසිංහ මහත්මිය දැනුම් දෙන්නේ.

WhatsApp Group

Skip to content