Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රුසියා දේශසීමා ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර ඉහළ දමන බවට රුසියා විරෝධි සටන්කාමීන් පවසනවා.

රුසියා දේශසීමා නගර ඉලක්ක කර ගනිමින් තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවයි ඔවුන් පවසන්නේ.

ඊයේ දිනයේදී ද රුසියානු විරෝධී සටන්කාමීන් විසින් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබු අතර එය රුසියා ආරක්ෂක අංශ විසින් සාර්ථකව පාලනය කර තිබුණා.

මෙහිදී සටන්කාමීන් 70ක් පමණ ඝාතනය කළ බවයි රුසියාව පවසන්නේ.

රුසියා පාලනයේ පවතින ප්‍රදේශ තම බලට යටතට ගැනීම ප්‍රහාරයන් එල්ල කරන බවයි වාර්තා වන්නේ.

 

WhatsApp Group

Skip to content