යුක්‍රේන අධෛර්යමත් කිරීමේ උත්සහයක් ලෙස රුසියාව ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් සැලසුම් කර ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා.

ඔහු පැවසු වේ ඉරානයේ නිෂ්පාදිත ශහේඩ් ඩ්‍රෝන යානා යොදා ගනිමින් මෙම ප්‍රහාරය දියත් කිරීමට සැලසුම් කරන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි.

එමෙන්ම රුසියානු හමුදා සාමාජිකයින් විශාල පිරිසක් ඝාතනය කිරීමට පළිගැනීමක් වශයෙන් මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බව සඳහන්.

අදාළ ප්‍රහාරයේදී රුසියානු හමුදා භටයින් 63දෙනෙකු මියගොස් ඇති බව රුසියාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

WhatsApp Group

Skip to content