රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශිකාව ලෙස පත් කර තිබෙනවා. ඇය කොළඹ හිටපු නගරාධිපතිනිය ලෙස ද කටයුතු කරනු ලැබුවා.

2001-2004 වර්ෂයේ මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර දරූ ඇය 2009-2010 වසරේ බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක තනතුර හොබවා තිබෙනවා.

එමෙන්ම ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස 2015 වසරේදී කටයුතු කළ ඇය අග්‍රාමාත්‍ය ප්‍රකාශක සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ලෙස ද කටයුතු කරනු ලැබුවා.

 

WhatsApp Group

Skip to content