පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය විරෝධී පුළුල් සන්ධානයක් ගොඩ නගන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා .

ඔහු මේ බව සදහන් කලේ ඊයේ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .

පක්ෂයේ තීරණයට පිටුපා ඇමතිකම් භාර ගත් පුද්ගලයින් යන එනමං නොමැතිව තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයෙකු බව වර්තමානයේ පවසන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසුවා .

https://www.vnews.lk/storage/2023/01/ROHANA-LAKSHMAN-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content