ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සදහා ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියා .

අදාළ තරගාවලිය සදහා විස්සයි විස්ස තරග තුනක් සහ එක් දින තරග තුනකින් ඇතුලත් .

මේ සදහා ක්‍රීඩකයන් 20 දෙනෙකු සහ නිලධාරීන් 12 දෙනෙකු මෙරටින් පිටව ගිය බවයි අප ගුවන් තොටුපල වාර්තා කරු සදහන් කලේ .

විස්සයි විස්ස තරග එළඹෙන ජනවාරි 03 දින මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගනයේදී ආරම්භ වන අතර එක් දින තරග ජනවාරි 10 දා ගුවාටි හිදී ආරම්භ වීමට නියමිතයි .

මේ එම තරගාවලිය පිලිබදව අදහස් දැක්වූ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් ,පන්දුවාර විස්ස කණ්ඩායමේ උප නායක වනිදු හසරංග ද සිල්වා සහ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් නායක දසුන් ශානක .

https://www.vnews.lk/storage/2023/01/CRICKET-MIX-.mp3?_=1

WhatsApp Group

Skip to content