Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මැතිවරණයක් පැවැත්වෙන විට ජයග්‍රහණය කල නොහැකි තත්වයක් ඇතිවුවහොත් දේශපාලකයින් මෙරට හැර යනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසනවා .

ඔහු මේ බව පැවසුවේ ඊයේ කොළඹ මහජන පුස්තකාලයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් .

එහිදී ලාල්කාන්ත මහතා වැඩිදුරටත් පැවසුවේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට තම පාලනයක් යටතේ කටයුතු කරන බවයි .

https://www.vnews.lk/storage/2022/11/LAL-KANTHA-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content