Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණ වලදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ජාතික මට්ටමින් සන්ධානගත වි කටයුතු කිරිමට අදහස් කර සිටියද එය කිසිසෙත් බිම් මට්ටමින් සිදු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පවසනවා .

ඔහු මෙම අදහස් පළකලේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් .

https://www.vnews.lk/storage/2022/12/LALA-KANTHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content