Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ගෘහස්ථ ගෑස් මිල පහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම ද තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත‍්‍රික්කය තුළ කිලෝ ග‍්‍රෑම් 12. 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල්  5,080ක් බවයි එම සමාගම නිවේදනය කළේ.

කිලෝ ග‍්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් කොළඹ දිස්ත්‍රික්කයේ අලෙවි කළ හැක්කේ රුපියල්  2,032 කටයි.

සෙසු දිස්ත්‍රික්ක සදහා ප‍්‍රවාහන ගාස්තු යනාදිය එක් කිරීමෙන්  පසු සංශෝධන  මිල ගණන් දැන ගැනීම සදහා 1345 අමතන ලෙසද ලාෆ් ගෑස් සමාගම වැඩිදුරටත් දැනුම් දෙනවා.

කිලෝග‍්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල  රුපියල් 201කින් පහළ දැමීමටයි ලිට්‍රෝ සමගම පියවර ගනු ලැබුවේ.

ඒ අනුව එහි නව මිල රුපියල් 4,409 ක්.

කිලෝ ග‍්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක රුපියල් 1,770 කටත් කිලෝග‍්‍රෑම් 2 යි දශම 3ක ගෑස් සිලින්ඩරය රුපියල් 822කටත් අලෙවි කරන බව  .ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළා.

WhatsApp Group

Skip to content