Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ooth Relicඅත්අඩංගුවට ගැනුණු සේපාල් අමරසිංහ නැමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සැකකරු ලබන 10වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ.
දළදා වහන්සේට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදු කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රියේදී බෙල්ලන්විල ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබුනා.

WhatsApp Group

Skip to content