උත්සව සමය තුළ කිසිදු හිඟයකින් තොරව ගෑස් ලබාදීමට හැකියාව පවතින බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, අද ගෑස් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බවයි .

ඒ අනුව උත්සව සමයේ දී කිසිදු ගැටලුවකින් තොරව වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළා .

WhatsApp Group

Skip to content