Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

තැපැල් සේවකයින් මේ වන විට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වනවා.

ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ක්‍රියාත්මක මෙම වැඩ වර්ජනය ඊයේ පස්වරු 4.00 සිට අද මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මකයි.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ, තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් පෞද්ගලික අංශයට පැවරීම, යම් යම් සේවා ඉටු කර ගැනීම සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීම, සේවක වරප්‍රසාද කප්පාදුව හා තැපැල් දෙපාර්තමේන්තුව සංවර්ධනයට කටයුතු නොකිරීම ආදී කරුණු කිහිපයක් මුල් කරගෙන මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි .

WhatsApp Group

Skip to content