Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජාතික ලුණු සමාගමේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය අනුර බණ්ඩාර මහතා පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු ඊයේ දිනයේ සිය ධුරයේ වැඩ භාරගත්තා.

මෙම සමාගම පවතින්නේ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය යටතේයි .

එම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ද එක් ව සිටියා .

WhatsApp Group

Skip to content