Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වසරකට වැඩිම නිවාඩු දින ගණනක් සහිත රාජ්‍යයන් ලැයිස්තුවේ 5 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින රාජ්‍යය වන්නේ ඉරාකයයි.

ඉරාකය නිවාඩු 26කට හිමිකම් කියන අතර, ශ්‍රී ලංකාව අදට යෙදී ඇති විශේෂ නත්තල් නිවාඩුවත් සමග වාර්ෂික නිවාඩු 25කට හිමිකම් කියනවා.

2019 වර්ෂය වනවිට කාම්බෝජය වැඩිම නිවාඩු සහිත රාජ්‍යය බවට පත් වී ඇති අතර, ශ්‍රී ලංකාව ඒ වසරේ දී මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දියාව තුන්වැනි තැනට පත් කරමින් .

එම වසර වනවිට ද ශ්‍රී ලංකාව සතුව නිවාඩු 26ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වසර තුනක් ගතවනවිට ද ශ්‍රී ලංකාව මෙම ලැය්ස්තුවේ පස්වැනියා වී ඇත්තේ පෙර තිබූ නිවාඩු ඒ අයුරින් ම ඉතිරි කර තබමින් වීම ද සුවිශේෂී කරුණක්.

WhatsApp Group

Skip to content