Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා.

එහි තේමාව වී ඇත්තේ සමානාත්මතාව සුරකිමු යන්නයි.

මේ අනුව ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසන්නේ.

එමෙන්ම මේ වන විට මෙරට තරුණ ප්‍රජාව අතරින් එච් අයි වී ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් පවතින බවයි විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය කියා සිටියේ.

ඇය මේ බව සඳහන් කළේ වී එෆ් එම් කතා මිනිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින්.

https://www.vnews.lk/storage/2022/12/SATHYA-HERATH-EDIT-01.mp3?_=1

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය.

https://www.vnews.lk/storage/2022/12/SATHYA-HERATH-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content