ලෝක බොරතෙල් වෙළඳපොලේ අද බොරතෙල් බැරලයක මිල පෙර දිනයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 73.27 ක් ලෙස අද සටහන් වූනා .

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 78.58 ක් ලෙස සටහන් වී තිබෙනවා .

මේ අතර අප්‍රේල් මාසයේ ඉන්ධන සංශෝදනයක් සිදු වුවහොත් බස් ගාස්තු පහල දමන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා .

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/03/GAMUNU-WIJERATHNA-EDIT-1-2.mp3?_=1

WhatsApp Group

Skip to content