ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ මුදලක් පනවා තිබෙනවා.

ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී මන්දගාමී පන්දුයැවීම හේතුවෙන් .

එහිදී මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පනවා ඇත්තේ තරග මුදලින් සියයට 20ක දඩ මුදලක් .

මේ අතර චෝදනාවට අදාළ වරද ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් පිළිගැනීම හේතුවෙන් විනිසුරුවරුන් විසින් සිදුකර ඇති එම චෝදනාවට අදාළ පරීක්ෂණයක් සිදුනොකරන බවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content