වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා සහය ලබාදීමට සූදානම් බව ඒ පිළිබඳ චෝදනා එල්ල වූ බොරැල්ල කොටා පාරේ පිහිටි පෞද්ගලික රෝහල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ චෝදනා පදනම් විරහිත බවත් වකුගඩු සම්බන්ධ සැත්කම්ව ලදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත ක්‍රියාවලියක් අනුගමනය කෙරෙන බවත් එහි සඳහන්.

කෙසේ වෙතත්, වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තැරැව්කරුවෙකු දෙසැම්බර් 13 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

WhatsApp Group

Skip to content