ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම ආණ්ඩුව අතපසු කොට ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පවසනවා.

ආණ්ඩුවේ ඇතැම් පිරිස් වගකීම් විරහිතව කටයුතු කරන බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් සඳහන් කරන්නේ.

ඔවුන්ගේ අඩුපාඩු පෙන්වා දුන්නද ඒවා නිවැරදි කර ගැනීමට අදාළ පිරිස් කටයුතු නොකරන බවයි ඒ මහතා පවසන්නේ

WhatsApp Group

Skip to content