Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වගාවන්ට සතුන්ගෙන් සිදුවන හානි පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකර ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් එළඹෙන වසරේ දී සිදු කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
මේ සඳහා ජාත්‍යන්තර තාක්ෂණය මෙන්ම පාරම්පරිකව පවතින තාක්ෂණය ද යොදා ගනිමින් අදාළ වැඩපිළිවෙල ක්‍රීයාවට නැංවීමට නියමිත බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ.

WhatsApp Group

Skip to content