ඉන්දීය මහකොමසාරිස් කාර්යලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ නිව් ඩයමන්ඩ් නෞකාව ගිනිගැනීමට අදාළවයි.

අදාළ නෞකාව ගිනිගැනීමේදී ඉන්දියාව ශ්‍රී ලංකා රජයට ලබා දුන් සහය වෙනුවෙන් වන්දි ඉල්ලා ඇති බවට පලවන වාර්තා අසත්‍ය බවයි ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කළේ.

ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ කිසිවිටක ඊට අදාළ වන්දි ඉල්ලීමක් සිදුකර නොමැති බවයි.

WhatsApp Group

Skip to content